ඔත්තු බැලීම පිළිබදව සිතා බැලිය යුතුයි. - ඔබාමා.

Saturday, 21 December 2013 - 8:37

%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F.
ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය සිදුකරන ඔත්තු බැලීමේ ක්‍රියාදාමයන් පිළිබද නැවත සිතා බැලිය යුතු කාලය පැමිණ ඇති බව එරට ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. රටවල් කිහිපයක් සම්බන්ධයෙන් එම ඒජන්සිය සිදුකළ ඔත්තු බැලීම් මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික ගැටළු බවට පත්ව තිබෙනවා. මීට පෙර ඇමරිකානු ජාතිකයෙකු වන එඞ්වඞ් ස්නෝඩන් කළ හෙළිදරව් සමඟ ජාතික ආරක්ෂක ඒජන්සියේ මෙම ක්‍රියාදාමයන් ලොවට හෙළි වුණා. ඔබාමා පවසන්නේ ඔත්තු බැලීමේ ක්‍රියාදාමයන් පිළිබද නව සම්ප්‍රදායක් ඇති කිරීමේ කාලය එළඹ ඇති බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories