චීන - ජපන් මතභේදය උග්‍ර අතට.

Saturday, 21 December 2013 - 13:13

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7.
ජපාන ආරක්ෂක වැඩපිළිවෙළ පුළුල් කිරීම පිළිබඳව චීනයේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ජපානය විසින් යුධ ශක්තිය වර්ධනය කිරීමට ගත් තීරණය කලාපය තුළ මතභේද උග්‍රවීමට හේතුවිය හැකි බවයි. දීර්ඝ කාලයක් තිස්සේ චීනය සහ ජපානය අතර දූපත් සම්බන්ධයෙන් ගැටලූකාරි තත්ත්වයක් පවතිනවා. ජපානය තම හමුදා බලඇණි මෙම දූපත්කරා ද යොමුකර ඇති බව සඳහන්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories