වීඩියෝ: ජනාධිපතිතුමන් සංඝමිත්තා සැමරුම් ජාතික උත්සවයට එක්වෙයි.

Saturday, 21 December 2013 - 21:30

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9D%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
කාන්තා අයිතීන් රැකදීමේදී සමාජ අයිතීන් සුරැකෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මව ප්‍රමුඛ කරගත් පවුල් සංස්ථාව ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බවයි.සංඝමිත්තා සැමරුම් ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

අතිපූජ්‍ය බද්දේගම ශ්‍රී විමලවංශාලංකාභිදාන නාහිමිපාණන් වහන්සේගේ ඡන්ම ශත සංවත්සර උත්සවය ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් අද මරදාන ශ්‍රී ලංකා මහා පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වුණා.මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා යන මහත්වරුන්ද සහභාගි වුණා.මෙහිදී අතිපූජ්‍ය බද්දේගම ශ්‍රී විමලවංශාලංකාභිදාන නාහිමිපාණන් වහන්සේගේ නමින් ඉදිකර තිබූ ධර්ම මන්දිරය ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා.පසුව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය නාගොඩ අමරවංශ නායක හිමිපාණන් වහන්සේට අක්තපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගි වුණා.



එම අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින්



















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories