වීඩියෝ: අත්බෝම්බ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මරුට. 4 කට තුවාල.

Monday, 23 December 2013 - 7:48

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+4+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.
කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ රාත්‍රියේ එල්ල කරන ලද අත්බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් හතරදෙනෙකු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. වලස්මුල්ල ප්‍රගති මාවත ප්‍රදේශයේදී මෙම අත් බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වලස්මුල්ල බෝවල පාර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories