වත්මන් රජයෙන් වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබා ගත නොහැකි බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය සේවා ජාතික මූල්‍ය සේවක සමිතියේ 46 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ උත්සවයට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (23) එක්වෙමින්. විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේ ලබාගෙන ඇති ණය පියවීමට සිදුව ඇති බැවින් ආණ්ඩුවට වැටුප් වැඩිවීමක් සිදුකළ නොහැකි බවයි.
Follow US
Most Viewed Stories