ඊසානදිග මෝසම් හේතුවෙන් තරමක තද සුළං.

Tuesday, 24 December 2013 - 9:14

%E0%B6%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82.
ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවලට විටින් විට තරමක තද සුළං පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම සුළං තත්ත්වය විටෙක පැයට කිලෝමීටර් 50ත්, 60ත් අතර පැවතිය හැකි බවයි  කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories