කුඩු ගැන සොයන්න පාකිස්ථාන නිලධාරීන් 3 ක් දිවයිනට.

Wednesday, 25 December 2013 - 8:02

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ හෙරොයින් අඩංගු කන්ටේනර දෙක පිළිබඳ පරීක්ෂණ සඳහා එරට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් තුන්දෙනෙකු දිවයිනට පැමිණ තිිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ශ්‍රී ලංකා පොලීසියේ ඉල්ලීම මත ඔවුන් දිවයිනට පැමිණි බවයි.

කිලෝග්‍රෑම් 250 කට අධික මෙම හෙරොයින් තොගය ඔරුගොඩවත්ත රේගු නිශ්කාෂණ අංශයේදී සොයාගත්තේ පසුගිය අගෝස්තු 30 වැනිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories