මුහුදේ අවදානමක්.

Wednesday, 25 December 2013 - 8:36

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී පොතුවිල් සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම නිසා එම මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක විය හැකියි. එසේම නැගෙනහිර, උතුර, උතුර මැද සහ ඌව පළාත්වල අද දිනයේ වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories