අනතුරුවලින් 279 ක් ජාතික රෝහලේ.

Wednesday, 25 December 2013 - 12:48

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+279+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.
ගතවූ පැය 24 තුළ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 279 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර තිබෙනවා. මෙය පෙර වසර හා සැසඳීමේදී සියයට 3 ක වර්ධනයක්. කෙසේ වෙතත් ගිණිකෙලි අනතුරුවලට ලක්වූවන් කිසිවෙකුත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර නොතිබීම විශේෂත්වයක්. බීමතින් රිය පැදවීම නිසා අනතුරුවලට ලක්වු පුද්ගලයින් 08 දෙනෙකුද රෝහල් ගතකර තිබෙනවා. කෙසේ වෙතත්, මහා මාර්ග අනතුරු හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකළ රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් මෙවර දක්නට ලැබෙන බවයි ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories