පෞද්ගලික බස් හිමියන් තවත් වර්ජනයකට සැරසේ.

Thursday, 26 December 2013 - 7:39

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වර්ජනයක් දියත් කිරීමට සූදානම් වනවා. බස්නාහිර පළාත තුළ සිදුවන නීතිවිරෝධී මාර්ග බලපත්‍ර ලබාදීමට එරෙහිව ලබන සඳුදා දිනයේදී බස්නාහිර පළාත තුළ ධාවනයෙන් ඉවත්වීමට සැලසුම් කර ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. ඊට බලධාරීන් ප්‍රතිචාර නොදක්වන්නේ නම්, දීප ව්‍යාප්තව වර්ජනයකට යාමට වුවද සූදානම් බව ඔහු සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories