ලිංගික අල්ලස් ඉල්ලූ ස්ථානාධිපති අත්අඩංගුවට.

Thursday, 26 December 2013 - 19:13

%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ලබා ගැනීමට තැත්කළ මහව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (26) අත්අඩංගුවට ගත්තා. ඒ, කුරුණෑගල ප්‍රදේශයේ ලැගුම්හලක් ආසන්නයේදියි. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලිංගික අල්ලස් ලබාගැනීමට උත්සාහ කළ කාන්තාවද කුරුණෑගල මහව ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. එම කාන්තාව මහව පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම ලිංගික අල්ලස ලබාගැනීමට යෝජනා කර තිබූ බවට පොලීසිය සැක කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories