අපිට බාධා නැහැ. ජවිපෙ, එජාපයට කියයි.

Friday, 27 December 2013 - 7:43

%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%2C+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ඉදිරියේදී විසුරුවා හැරීමට නියමිත බස්නාහිර සහ දකුණ පළාත්  සභා මැතිවරණ සඳහා මහ ඇමති අපේක්ෂකවරු නම් කිරීම ජනතා විමුක්ති පෙරමුණට සරල ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඔවුන් තමන්ගේ දැනට පවතින ආසන සංඛ්‍යාව ආරක්ෂා කරගැනීම ගැන පමණක් කල්පනා කරන බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ තම පක්ෂය සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයක් බවයි. එක්සත් ජාතික පක්ෂයේ වැනි අර්බුද තම පක්ෂය තුළ නොමැති බවත්, එබැවින්  ඕනෑම පත් කිරීමකට බාධා නොමැති බවත් ඔහු අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories