මුස්ලිම් සහෝදරත්වය කයිරෝ විශ්වවිද්‍යාලයට ගිනි තබයි.

Saturday, 28 December 2013 - 19:39

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%9D+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92.
ඊජිප්තුවේ වත්මන් පාලකයන් විසින් තහනම් කර ඇති ඉස්ලාමීය සහෝදරත්වයේ ආධාරකරුවන් කයිරෝ විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි දෙකකට අද (28* ගිනි තැබුවා. ඊජිප්තු රාජ්‍ය රූපවාහිණිය ප්‍රකාශ කළේ කයිරෝ අල් අස්හාර් විශ්වවිද්‍යාලයේ සිසුන් හා පොලිසිය අතර ගැටුමක්ද ඇතිවු බවයි. විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන පීඨය සහ කෘෂිකර්ම පීඨයේ ගොඩනැගිලිවලටයි ඔවුන් මෙසේ ගිනි තබා ඇත්තේ. ඊජිප්තුවේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ මුස්ලිම් සහෝදරත්වයයි. එහෙත් එම පක්ෂයෙන් බිහිවූ ජනාධිපති මොහොමඞ් මොර්සි බලයෙන් පහ කළ ඊජිප්තු හමුදාව නව රජයක් පිහිටවනු ලැබුවා. දැන් ඔහුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු විභාගයක්ද ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories