වීඩීයෝ : ඇමති වාසුදේව ව්‍යවස්ථා පෙරළියක් අපේක්ෂාවෙන්.

Saturday, 28 December 2013 - 21:08

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා පක්ෂයක් ලෙස වර්තමාන ව්‍යවස්ථාව සහ ජනාධිපති බලයද ප්‍රතික්ෂේප කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පවසනවා. එහි මහ ලේකම්, අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ බව සඳහන් කළේ කොළඹ නව නගර ශාලාවේ ඊයේ (28) පැවැති ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ 14 වන සංවත්සර සමුළුවට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේ ව්‍යවස්ථා පෙරළියක් ඇති කිරීමට කාලය එළඹී ඇති බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories