ලබන වසරේ කණ්ඩායම් දෙකකට සරසවි ප්‍රවේශය.

Sunday, 29 December 2013 - 7:35

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%BA.
විශ්වවිද්‍යාල සඳහා ලබන වසරේදී ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එම අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති මාවැල්ලගේ කියා සිටියේ 2012 වසර සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ ශිෂ්‍යයන් මාර්තු මාසය අවසන්වීමට ප්‍රථමයෙන් බඳවා ගන්නා බවයි. එමෙන්ම 2013 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ ශිෂ්‍යයන් ලබන වසර අවසන්වීමට ප්‍රථම බඳවා ගැනීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories