සිරියාවේ රසායනික අවි විනාශ කිරීම කල් යන ලකුණු.

Sunday, 29 December 2013 - 13:45

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
සිරියාවේ පවතින වඩාත් හානිකර රසායනික අවි රට තුළින් ඉවත් කිරීම සඳහා ලබාදී ඇති කාල විරාමය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වනවා. එහෙත් ඊට පෙර එම අවි ඉවත් කිරීමට සිරියානු රජය අපොහොසත් වනු ඇතැයි ජගත් සංවිධානය ප්‍රකාශ කළා. එහි රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය කියා සිටියේ ජාත්‍යන්තර කාල විරාමයන් අනුව කටයුතු කිරීමට ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය කටයුතු කළ යුතු බවයි. සිරියාවේ රසායනික අවි විනාශ කිරීමේ වැඩපිළිවෙල සකස් කෙරුණේ ඇමෙරිකාව, රුසියාව සහ ජගත් සංවිධානයේ මැදිහත්වීමෙන්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories