නව වසර ඇරඹෙන්නේ නව සඳකින්.

Sunday, 29 December 2013 - 18:38

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B3%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.
2014 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින් ජනවාරි 01 වැනිදා නව සඳක් පායන බව තාරකා විද්‍යාඥයන් පවසනවා. එලෙස වසරේ ආරම්භයේදී නව සඳක් පායන්නේ වසර 19 කට පසුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ජනවාරි 01 වැනිදා සඳේ දීප්තිය අවම මට්ටමට පැමිණෙන අතර, එය තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ නව සඳක් ලෙසයි. සඳ පෘථිවිය වටා ගමන් කරමින් සිටින අතරතුර හිරු හා පෘථිවිය අතරට පැමිණීමෙන් මෙම තත්ත්වය ඇති වනවා. එහිදී සඳේ අඳුරු ප්‍රදේශය පොලවට නිරාවරණය වන අතර, සඳ පියවි ඇසින් දැකිය හැකි වන්නේ යන්තමින්. සැබවින්ම නව සඳ ලෙස හැඳින්වෙන්නේ අමාවකට පසු උදාවන සඳයි. මෙවර වසර අවසන් වන්නේ අමාවක දිනයකින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories