වීඩීයෝ : උතුම්ම දායාදය ජනපති පහදයි.

Tuesday, 31 December 2013 - 8:14

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
ලෝකයට ලබාදිය හැකි උතුම්ම දායාදය ථෙරවාදී බුදු දහම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාතර - තිහගොඩ - ඌරාපොල - සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකල දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ තරුණ භික්ෂූන් වහන්සේලාගේ භාෂා දැනුම වැඩිදියුණු කිරීමේ විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතුව ඇති බවයි.

එමෙන්ම, අනාගත පරපුර සුමගට ගැනීමට දෙමව්පියන් මෙන්ම මුළු මහත් සමාජයම කැපවිය යුතු බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා.



[JPG]74464_1[/JPG]
[JPG]74464_2[/JPG]
[JPG]74464_3[/JPG]
[JPG]74464_4[/JPG]
[JPG]74464_5[/JPG]
[JPG]74464_6[/JPG]
[JPG]74464_7[/JPG]
[JPG]74464_8[/JPG]
[JPG]74464_9[/JPG]
[JPG]74464_10[/JPG]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories