කොටහේන ගින්න පිළිබඳ පරීක්ෂණ.

Tuesday, 31 December 2013 - 8:56

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%84%E0%B7%9A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.
කොටහේන - පරමානන්ද විහාරමාවතේ රෙදි කර්මාන්තශාලාවක හට ගත් ගින්න සම්බන්ධයෙන් කොටහේන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඊයේ (30) රාත්‍රී 9 ට පමණ මෙම ගින්න හට ගත්තේ බතික් කර්මාන්ත ශාලාවකයි. කොටහේන පොලිසිය කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වුව ද කර්මාන්තශාලාවට දැඩි අලාභහානි සිදුවුණා. ගින්න ඇතිවීමට හේතුව හෝ සිදුවූ අලාභය සම්බන්ධයෙන් තවමත් සොයා ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories