ගින්නෙන් හුන්නස්ගිරියේ අක්කර 2කට හානි.

Tuesday, 31 December 2013 - 9:45

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+2%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.
ඊයේ (30)  පස්වරුවේ මාතලේ පොලිස් වසමේ හුන්නස්ගිරිය රක්ෂිතයෙහි ඇති වූ ගින්න පොලිසිය, ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපැවැත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මෙම ගින්න හේතුවෙන් හුන්නස්ගිරිය රක්ෂිතයේ හුන්නස් ෆෝල්ස් හෝටලය ආශ්‍රිත ප්‍රදේශයේ අක්කර 2 ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කළා. ගින්න ඇතිවීමට හේතුව අනාවරණ කර ගැනීම සඳහා මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories