2013 ඡන්ද නාම ලේඛණය සහතික කරයි.

Tuesday, 31 December 2013 - 13:21

2013+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
2013 ඡන්ද නාම ලේඛණය අද (31) සහතික කරනු ලැබුවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහතික කරනු ලැබූ ඡන්ද නාමලේඛනය ග්‍රාමනිලධාරිවරුන්ට සහ සියලූම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යැවීමට කටයුතු කරන බවයි. සාමාන්‍යයෙන් වසරින් වසර ඡුන්ද නාමලේඛන අලූත් කිරීමේදී ලක්ෂ 3 ක පමණ ඡන්ද දායකයින් සංඛ්‍යාවක් අලූතින් ඡන්ද නාමලේඛනයට ඇතුළත් වනවා. ඉදිරියේ පැවැත්වෙන ඡුන්ද විමසීම් 2013 ඡන්ද නාමලේඛණයට අනුව සිදුකෙරෙන අතර, දැනට විසුරුවා හැරීමට සැලසුම් කර ඇති බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීම් 2013 ඡන්ද නාමලේඛනයට අනුව සිදුකරනු ඇති.

මේ අතර, ඉදිරි ඡන්ද විමසීම්වලදී පොදු දේපල මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම වැළැක්වීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන ලෙස පැෆ්රල් සංවිධානය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories