දඟකාර තරුණියන්ටම හදපු විසේකාර වළල්ල

Friday, 20 February 2015 - 12:16

%E0%B6%AF%E0%B6%9F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B7%84%E0%B6%AF%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
Liber8 තාක්ෂණික සමාගම විසින් කාන්තාවන් වෙනුවෙන්ම විද්යුත් වළල්ලක් එසේත් නැත්නම් අත් පළඳනාවක් නිපදවා තිබේ.
මෙම වළල්ලේ ඉදිරිපස ඇති තිරය නවතම තාක්ෂණයකින් නිමවා ඇති අතර එය e-ink තිරය ලෙස හඳුන්වයි.
මෙම තිරය මත ඇති පින්තුරය වළල්ල පැළඳ සිටින කාන්තාවට රිසි පරිදි වෙනස් කළ හැකිය.එය කළ හැක්කේ ස්මාර්ට් ජංගම දුරකතනයක් මඟින් වන අතර මෙම වළල්ලටම අදාළ වූ යෙදවුමක් (App) තිබේ. එම යෙදවුම ඕනෑම ස්මාර්ට් ජංගම දුරකතනයකට ස්ථාපනය කළ හැකි වීම මෙහි විශේෂ ලක්ෂණය වේ.දිනෙන් දින දියුණු වන තාක්ෂණයේ මහිමය දැන් කාන්තාවන්ගේ වළල්ලේ පවා තියෙනවා කිවහොත් එය වැරදි නැත.

\"\"

\"\"

\"\"

\"\"

\"\"