යාපනයේ චූනාක්කම් හි නෝදර්න් පවර් විදුලි බලාගාරය අධිකරණ තීන්දුවෙන් පසු විවෘත කෙරේ

Wednesday, 08 April 2015 - 11:33

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%96%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ජනවාරි 27 වන දා මල්ලාක්කම් මහේස්ත්‍රාත් තුමා විසින් නෝදර්න් පවර් සමාගමේ චූනාක්කම් හි විදුලි බලාගාරයට එරෙහිව දින නියමයක් නොමැතිව වසා තබන්නට දුන් නියෝගය පසුගිය සතියේ දි අභියාචනාධිකරණය මඟින් නිර්බල කිරිමත් සමගම බලාගාරය සඳුදා සිට යලි විවෘත කල බවත් සේවකයන් සේවයට වාර්තා කර ඇති බවත් සමාගම නිවේදනය කර සිටියි.