අලි ආදායම ලොකු වෙලා

Wednesday, 22 April 2015 - 13:15

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
මේ වසරේ පළමු මාස 3 අවසන් වන විට පින්නවල අලි අනාථාගාරයේ ආදායම රුපියල් මිලියන 243 ක් ලෙස සටහන් වී තිබෙනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දේශීය සංචාරකයන් 109700 ක් සහ විදේශිය සංචාරකයන් 110,500ක් අදාළ කාලය තුළ එහි පැමිණ ඇති බවයි. 2014 වසරේදී පින්නවල අලි අනාථාගාරයේ සමස්ත ආදායම මිලියන 730 ක්.