ඩො. බි. 50 ක අපනයන ආදායම් ඉලක්කයක්

Thursday, 02 July 2015 - 13:09

%E0%B6%A9%E0%B7%9C.+%E0%B6%B6%E0%B7%92.+50+%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2050 වනවිට මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 50 ක් දක්වා ඉහළ නැංවීමට අපනයන සංවර්ධන මණ්ඩලය සූදානම් වනවා. ඔවුන් කියා සිටියේ මේ වසර අවසානයේ ඉලක්කගත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 12 යි දශම 5 ක් බවයි.