පෞද්ගලික අංශයට දුන් ණය ඉහළ යයි

Wednesday, 29 July 2015 - 13:35

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මේ වසරේ මැයි මාසයේදී වානිජ බැංකු මගින් පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය 17.6% කින් වර්ධනය වී තිබෙනවා. එහි අගය රුපියල් බිලියන 48.6 ක්. ඒ අනුව වසරේ පළමු මාස 5 තුළ පෞද්ගලික අංශයට සපයා ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 150 ක් බවයි මහබැංකුව ප්‍රකාශ කළේ. මෙම ණය ප්‍රමාණය ඉහළ යාම නිසා රටේ පුළුල් මුදල් සැපයුම ද 15.4% කින් ඉහළ ගොස් තිබෙනවා.