සංචාරක කර්මාන්තයේ සීග්‍ර දියුණුවක් ඇති කරනවා - අගමැති කියයි #GenElecSL

Wednesday, 05 August 2015 - 12:10

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
මාස 60 ක රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ සංචාරක කර්මාන්තයෙහි ශීඝ්‍ර දියුණුවක් ඇතිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ගෙලිඔයේදී පැවති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින්.