කොටස් වෙළඳපළ පහළ යයි

Saturday, 12 September 2015 - 8:14

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය දිනය අවසනදී 7153 ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 3914 ක් ලෙසයි. කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 474.7ක්.