උද්ධමනය 1.7% කින් ඉහළට

Thursday, 26 November 2015 - 12:49

%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+1.7%25+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ පරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය පසුගිය වර්ෂයට සාපේක්ෂව  සියයට 1.7 කින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 0.3 කින් අඩුවූ අතර, එය පාරිභෝගික භාණ්ඩ සහ සේවාවන්වල මිල පහත වැටීම එයට බලපා ඇති බවයි.

කෙසේ වෙතත් වාර්ෂික උද්ධමන වේගය සියයට 0.7 ක නොවෙනස්ව පවත්වාගෙන යෑමට හැකිවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.