ආසියා - පැසිෆික් කලාපීය ධීවර කොමිසම අද

Monday, 08 February 2016 - 7:49

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%86%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
ආසියා - පැසිෆික් කලාපීය ධීවර කොමිසමේ 34 වන සැසිවාරය සහ 6 වන විද්වත් සංසදය අද (08) කොළඹ දී ආරම්භ වනවා. එම කටයුතු දින 6ක් පුරා ක්‍රියාත්මකයි.

සැසි වාරයට රටවල් 21ක් නියෝජනය කරමින් ධීවර ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ ආයෝජකයන් 100කට අධික පිරිසක් සහභාගිවීමට නියමිත බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.