කොටස් වෙළඳපොලේ පහළයෑමක්

Thursday, 11 February 2016 - 8:28

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ දිනයේ පහළයෑමක් දක්නට ලැබුණා.

සියලූ කොටස් මිල දර්ශකය ඒකක 8.31 කින් පහළ ගොස් ඒකක 6367යි දසම 4 ක් ලෙස සටහන් වූ අතර SNDP  ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 12යි දසම 4කින් පහළ ගොස් ඒකක 3321.59 ක් ලෙස සටහන් වුණා.

දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් මිලියන 182 ක්.