කොටස් වෙළදපොළපහළ යාමක්

Wednesday, 01 June 2016 - 8:23

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේදී පහළ යාමක් දක්නට ලැබුණා.

සියලූ කොටස් මිල දර්ශකය ඒකක 2.34කින් පහළ ගොස් ඒකක 6550.51ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 10.88කින් පහළ ගොස් 3425.57ක් ලෙස වාර්තා වුණා.

 දිනයේ සමස්ත වෙළදපොළ පිරිවැටුම රුපියල් මිලියන 700ක්.