ආනයනකරුවන්ගෙන් ඩොලර් සඳහා පැවැති ඉල්ලූම හේතුවෙන් රුපියලේ අගය සුළු වශයෙන් පහත වැටීමක් ඊයේ දක්නට ලැබුණා.
ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කෙරුණු ස්වෛරීත්ව බැදුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන 1.5ක් දිවයිනට ලැබූ තිබුණ ද රුපියල ශක්තිමත් නොවූ බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.
එම බැදුම්කර නිකුතුව සඳහා ඩොලර් බිලියන 5.5ක අයදුම් හිමි වී තිබුණා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ සටහන් වූයේ රුපියල් 146යි ශත 45ත්, 55ත් අතර ප්‍රමාණයකයි.
සිකුරාදා එය ඩොලරයට සාපේක්ෂව රුපියල් 146යි ශත 25ත්, 35ත් අතර පැවතුණා.