කොටස් වෙළඳපොළ පහළට

Thursday, 25 August 2016 - 7:18

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ දිනයේදී පහළයෑමක් දක්නට ලැබුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 15.46කින් පහළ ගොස් ඒකක 6588.3 ක් ලෙස සටහන් වූ අතර, එස්.ඇන්ඩ්.පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 14.16 කින් පහළ ගොස් ඒකක 3613.8 ක් ලෙස සටහන් වුණා.

දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් බිලියනයක්.