ලැබෙන පළමු වර්ෂාවෙන්ම බිම් සකස් කර කඩිනමිින් වී වගා කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි ප්‍රධාන දේශගුණ විද්‍යාඥ ආචාර්ය රංජිත් පුන්යවර්ධන සඳහන් කළේ එමඟින් මහ කන්නයේ වගා කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
මේ වනවිට නිරිතදිග මෝසම් වැසි ලැබිය යුතු නමුත් එහි ප්‍රමාදයක් පවතින බවයි ඔහු කියා සිටියේ.
එහෙත් ඔක්තෝම්බර් මාසය ආරම්භයේ ප්‍රමාණවත් වැසි ලැබෙනු ඇතැයි ආචාර්ය රංජිත් පුන්යවර්ධන කියා සිටියා.