ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය නගා සිටුවීම සඳහා නවසීලන්ත රජය පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ග්රැහැම් මෝටර්න් පවසනවා.
ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදීයි ඔහු මේ බව සදහන් කර ඇත්තේ.
ඒ අනුව ඉදිරියේදී නවීන තාක්ෂණය, දැනුම මෙන්ම ප්‍රතිපාදන ද කිරි නිෂ්පාදනය නැංවීම සඳහා නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන බව මහකොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.