ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කරන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වඩිවේල් ක්රිෂ්ණ මූර්ති පවසනවා.
හින්දු පුවත් වාර්තා කළේ මෙම ගිවිසුම රටවල් දෙකටම වැදගත් බවට නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බවයි.
දෙරට අතර මනා පුහුණුවක් සහිත වෘත්තීයවේදීන් මෙන්ම තාක්ෂණ ඥානයක් ද පවතින බව ඔහු පෙන්වා දුන්නා.
1999 වසරේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට ඇමරිකානු ඩොලර් මිලියන 35යි දශම 3 අපනයනයන් සිදු කළ අතර පසුගිය වසරේදී එය ඇමරිකානු ඩොලර් මිලියන 453 දක්වා ඉහල නංවා තිබුණා.