කොටස් වෙළඳපොල ඉහළ යාමක්

Thursday, 22 September 2016 - 7:39

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ දිනයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 21.67 කින් ඉහළ ගොස් ඒකක 6451.61 ක් ලෙස සටහන් වූ අතර, එස්.ඇන්ඩ්.පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 13.85 කින් ඉහළ ගොස් වාර්තාවූයේ ඒකක 3565.88 ක් ලෙසයි.

දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් මිලියනයක්.