දෙහි මිල ඉහළට

Monday, 26 September 2016 - 7:56

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
වෙළඳපොල තුළ දෙහි මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

දෙහි කිලෝග්‍රෑමයක් වෙළඳපොල තුළ අලෙවි වන්නේ රුපියල් 700 ත් 750 ත් අතර මිලකටයි.

එමෙන්ම දෙහි ගෙඩියක් රුපියල් 20 ත් 30 ත් අතර මිලකට අලෙවි වනවා.

වෙළඳපොල තුළ දෙහි හිඟයක් පැවතීම මෙලෙස මිල ඉහළ යෑමට හේතුවී තිබෙනවා.