කොටස් වෙළදපොල පහළට

Friday, 14 October 2016 - 7:31

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ (13) පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය 6500 සීමාවට වඩා පහළින් සටහන් වීම විශේෂත්වයක්.

සමස්ත දර්ශකය ඊයේ දිනය අවසනදී සටහන් වූයේ 6487 යි දශම 1 යි 3 ක් ලෙසයි.

එය පසුගිය සැප්තැම්බර් 27 වැනිදායින් පසු වාර්තා වූ අවම අගයයි.

කොළඹ කොටස් වෙළදපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 372 යි දශම 2 ක්.