ඉහළ කදුකරයේ තේ වලට වැඩි මිලක්

Friday, 14 October 2016 - 12:48

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මේ සතියේ කොළඹ තේ වෙන්දේසියේදී ඉහළ කදුකරයේ තේ වර්ග සදහා වැඩි මිලක් හිමිවී තිබෙනවා.

කෙසේ නමුත්, සැපයුම තවදුරටත් සීමා වී තිබූ බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.

බී. ඕ.පී වර්ගයේ තේ වර්ගවල මිල කිලෝග්‍රෑමයකට රුපියල් 50 ත් 80 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, අනෙකුත් තේ වර්ගවල මිල ද කිලෝග්‍රෑමයකට රුපියල් 50 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියා.

ඉහළ කඳුකරයේ බී.පී 1 වර්ගයේ තේ කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 500 ක වාර්තාගත මිලක් හිමිවුණා.