කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ (20) වාර්තා කළේ මාසයකින් සටහන් වූ අවම අගයන්.
සමස්ත දර්ශකය දිනය අවසනදී 6442 යි දශම 3 යි 6 ක් ලෙස සටහන් වූ අතර ඒ සැප්තැම්බර් 20 වැනිදායින් පසු වාර්තා වූ අවම අගයයි.
කොළඹ කොටස් වෙළදපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 365 ක් පමණයි.