පහත රට තේ අස්වැන්න ඉහළ මට්ටමකට පැමිණෙමින් පවතින බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා.
පසුගියදා පැවති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පහතරට තේ අස්වැන්න සියයට 40 කින් පමණ පහළ මට්ටමකට පැමිණියා.
මේ වනවිට එය සාමාන්‍ය අතට හැරෙමින් පවතින බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය සදහන් කළේ.