ලැයිස්තුගත සමාගම්වල ලාභ වැඩිවෙයි

Friday, 25 November 2016 - 8:00

%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටස් වෙළදපලේ ලැයිස්තුගත සමාගම්වල ලාභ, මේ වසරේ සැප්තැම්බරයෙන් අවසන් වූ මාස 12 තුළ රුපියල් බිලියන 225 දක්වා සියයට 11 කින් වර්ධනය වී තිබෙනවා.

සැප්තැම්බර් කාර්තුවේ ඉපයීම් රුපියල් බිලියන 59 යි දශම 4 ක් වන අතර, එය සියයට 24ක වර්ධනයක්.

කෙසේ නමුත්, ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල ඉපයුම පසුගිය මාස 18 ක කාලය තුළ පහත වැටී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.