මෙවර මහ කන්නයේදී අතිරේක භෝග වගා කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මුං, රටකජු, බඩ ඉරිගු, උදු, කවුපි වැනි අතිරේක භෝග මෙලෙස වගා කරනු ඇති.
මෙම වගාවන්ට යොමු වන ගොවීන්ට සියයට 50ක සහනාධාරයක් මත බීජ සපයන බව ද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළා.