පරා මාළු කූරි 3000ක් බෙන්තොට වැල්ලට

Monday, 05 December 2016 - 8:02

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%96%E0%B6%BB%E0%B7%92+3000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7
බෙන්තොට ධීවර වරායට පරා මාළු කූරි 3000ක පමණ වාර්තාගත අස්වැන්නක් ලැබී ඇති බව ධීවරයන් පවසනවා.

වරාහේන මුහුදු තීරයේ එළන ලද මාදැලකට මෙලෙස පරා මාළු හසුවී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ධීවරයන් සඳහන් කළේ.

එකවරකදී ලැබුණු බෙන්තොට ධීවර වරායට ලැබුණු ඉහළම මත්ස්‍ය අස්වැන්න මෙය වනවා.  

එක් පරා මාළු කූරියෙකු රුපියල් 1500 ක මිලකට අලෙවි වී ඇති බව සඳහන්.