ඉන්දු - ලංකා මගී සහ භාණ්ඩ ප්රවාහන යාත්රා සේවාව යළි ආරම්භ කිරීම පිළිබදව රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව, ශ්රී ලාංකික සහ නෝර්වේ සමාගම් ඇතුළත් නව ඒකාබද්ධ සමාගමක් ද ස්ථාපිත කිරීමට නියමිතයි.
එහි මුල් අදියර වන්නේ කොළඹ සහ ටියුටිකොරීන් අතර, මගී සහ භාණ්ඩ ප්රවාහන සේවාව යළි ආරම්භ කිරීමයි.
දෙවන අදියර යටතේ තලෙයිමන්නාරම සහ දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් අතර, පාරු සේවාව දශක 3 කට පසු යලි ආරම්භ කෙරෙනවා.
අවසන් පියවර වන්නේ කොළඹ සහ ටියුටිකොරීන් අතර, මුහුදු යාත්රා සේවාව කේරල ප්රාන්තයේ කොචී වරාය වෙත දීර්ඝ කිරීමයි.