සහල්වලට පාලන මිලක්

Tuesday, 20 December 2016 - 19:32

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
සහල් සඳහා කඩිනමින් පාලන මිලක් පැනවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළා.

සහල් ආනයනය කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා අද මේ බව කියා සිටියේ.