ආයෝජන ඉහළ නැංවීමට මලයාසියාව සමඟ සාකච්ඡා

Wednesday, 28 December 2016 - 13:25

%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
මලයාසියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන වැඩි දියුණු කර ගැනීම සඳහා සාකච්ජා වට කිහිපයක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ජාව සඳහා ශ්‍රී ලංකාව සහ මලයාසියාව නියෝජනය කරමින් ව්‍යාපාරිකයන් 300කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටි බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.

මෙහිදී තේ, පොල් තෙල් ආශ්‍රිත නිෂ්පාදනය, කජු, මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම අත්කම් ක්ෂේත්‍රවල ආයෝජන සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවයි එම මණ්ඩලය තවදුරටත් කියා සිටියේ.