උතුරේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ දියුණුවට පියවර

Thursday, 29 December 2016 - 9:11

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
උතුර පළාතේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන අපනයනය දියුණු කිරිමට ධීවර අමාත්‍යංශය සූදානම් වනවා.

ඒ අනුව එම පළාතේ රැකියා විරහිත තරුණ තරුණියන් තෝරා ගෙන ඔවුන් මිරිදිය ධිවර කර්මාන්තය සදහා යොමු කිරිමටයි සැළසුම් කර ඇත්තේ.  

ඊට අදාල ප්‍රාග්ධනය සහ තාක්ෂනික පහසුකම් ලබාදීමටද ධීවර අමාත්‍යාංශය සූදානම් වනවා.